Description
Knowledge Bank ආයතනය විසින් සම්පාදනය කර ඇති මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය තුළ 12 සහ 13 ශ්‍රේණී විශය නිර්දේශයන්ට අනුව සකස් කර ඇති ආදර්ශ ප්‍රශ්න පත්‍ර 05ක් අන්තර්ගත කර ඇත.
විශ්ව විද්‍යාල සහ කොළඹ ජනප්‍රිය පාසල්වල ප්‍රවීන ආචාර්ය මණ්ඩලයක් මඟින් මෙම ප්‍රශ්නෝත්තර කට්ටල උසස්ම තත්වයෙන් යුතුව සම්පාදනය කර ඇත.
රචනා ප්‍රශ්න සඳහා සවිස්තරාත්මක පිළිතුරු ද ඇතුළත් කර ඇති අතර ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිශ්පාදිත ආදර්ශ ප්‍රශ්න පත්‍රය ද මෙහි පිළිතුරු සමගින් ඇතුලත් වේ.
ඇතැම් බහුවරණ ප්‍රශ්ණ සදහා විවරණ ද මෙහි දක්වා ඇත.


Grade 13 Physics Resource Book Sinhala Medium (unit 10) 


