Description
උසස් පෙළ සංයුක්ත ගණිතය නව විශය නිර්දේශය යටතේ 2021 සංයූක්ත ගණිතය ප්‍රශ්න පත්‍රය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යය කපිල සිල්වා විසින් සරලව විවරණය කර ඇත.
- සම්පුර්ණ ප්‍රශ්න පත්‍රයම අඩංගු කර ඇති අතර පළමු පත්‍රයට අදාල පිළිතුරු එම පොතෙහිම පිළිතුරු සැපයීමට අවස්ථාව ඇත.
- නිවැරදි ලෙස පිළිතුරු සැපයිමට උගන්වයි.
- ප්‍රශ්න සියල්ලටම පිළිතුරු විවරණය කර ඇත.


උසස් පෙළ භූගෝල විද්‍යාව පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය 


