Description
මෙම කට්ටලය තුළ අ.පො.ස (උසස් පෙළ) විෂය නිර්දේශය යටතේ කොළඹ ජනප්‍රිය පාසල් වල වාර විභාග ප්‍රශ්න පත්‍ර 5ක් සහ ඊට අදාළ පිළිතුරු අන්තර්ගත වේ.
2019 කොළඹ දේවි බාලිකා විද්‍යාලය තෙවන වාරය
2019 කොළඹ රාජකීය විද්‍යාලය තෙවන වාරය
2019 කොළඹ විසාඛා විද්‍යාලය තෙවන වාරය
2020 කොළඹ රාජකීය විද්‍යාලය තෙවන වාරය
2020 කොළඹ විසාඛා විද්‍යාලය තෙවන වාරයට
අදාළව ප්‍රශ්න පත්‍ර සහ ඊට අදාළ පිළිතුරු MCQ ප්‍රශ්න සඳහා පිළිතුරු විවරණය කර ඇති අතර, ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සඳහා සවිස්තරාත්මක පිළිතුරු ද ඇතුළත් කර ඇත.


A/L Biology Practical Book Sinhala Medium
13ශ්‍රේණිය ජීව විද්‍යාව – බහුවරණ විවරණ (II) – මහාචාර්ය හිරාන් අමරසේකර
Advanced Level Accounting Exam Past Papers 


