Description
මෙම කට්ටලය තුළ 12 ශ්‍රේණිය නව විෂය නිර්දේශය යටතේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු විසින් 2019 සහ 2020 සහ 2021 වර්ෂයන්ට අදාළව නිකුත් කර ඇති ප්‍රශ්න පත්‍ර 7 ක් සහ ඊට අදාළ පිළිතුරු අන්තර්ගත වේ.
2022 නැගෙනහිර පළාත දෙවන වාර පරීක්ෂණය
2022 මධ්‍යම පළාත තෙවන වාර පරීක්ෂණය
2021 වයඹ පළාත අනාවරණ පරීක්ෂණය
2020 වයඹ පළාත දෙවන වාර පරීක්ෂණය
2020 දකුණු පළත දෙවන වාර පරීක්ෂණය
2019 උතුරු මැද පළාත තෙවන වාර පරීක්ෂණය
2019 වයඹ පළාත පළමු වාර පරීක්ෂණයයන්ට
අදාළව ප්‍රශ්න පත්‍ර සහ ඊට අදාළ පිළිතුරු සවිස්තරාත්මකව මෙහි අඩංගු වේ.


Advanced Level Physics Exam Past Papers
Engineering Technology No. 01 – Provincial Paper Pack – Grade 12 ( Sinhala Medium )
Mechanics – Force & Energy (Dr. P. Geekiyanage)
Grade 13 Physics Resource Book Sinhala Medium (unit 10) 

