Description
මෙම කට්ටලය තුළ අ.පො.ස (උසස් පෙළ) විෂය නිර්දේශය යටතේ කොළඹ ජනප්‍රිය පාසල් වල වාර විභාග ප්‍රශ්න පත්‍ර 6ක් සහ ඊට අදාළ පිළිතුරු අන්තර්ගත වේ.
2019 කොළඹ විසාඛා විද්‍යාලය තෙවන වාරය
2019 කොළඹ රාජකීය විද්‍යාලය තෙවන වාරය
2020 කොළඹ දේවි බාලිකා විද්‍යාලය තෙවන වාරය
2020 කොළඹ ආනන්ද විද්‍යාලය තෙවන වාරය
2020 කොළඹ විසාඛා විද්‍යාලය තෙවන වාරය
2020 කොළඹ රාජකීය විද්‍යාලය අනාවරණ පරීක්ෂණයට
අදාළව ප්‍රශ්න පත්‍ර සහ ඊට අදාළ පිළිතුරු MCQ ප්‍රශ්න සඳහා පිළිතුරු විවරණය කර ඇති අතර, ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සඳහා සවිස්තරාත්මක පිළිතුරු ද ඇතුළත් කර ඇත.


A/L Biology Practical Book Sinhala Medium
Grade 13 Physics Resource Book Sinhala Medium (unit 09)
A/L Physics Practical Book Sinhala Medium
Grade 12 Physics Resource Book Sinhala Medium (unit 03)
Biology Model Paper Pack No. 01 – Grade 12 ( Sinhala Medium )
Grade 13 Physics Resource Book Sinhala Medium (unit 11)
Grade 13 Biology Resource Book Sinhala Medium
Grade 12 Organic Chemistry Resource Book English Medium 


