Description
Knowledge Bank ආයතනය විසින් සම්පාදනය කර ඇති මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය තුළ 12 , 13 ශ්‍රේණි වල විශය නිර්දේශයන්ට අනුව සකස් කර ඇති ආදර්ශ ප්‍රශ්න පත්‍ර 05ක් අන්තර්ගත කර ඇත.
විශ්ව විද්‍යාල සහ කොළඹ ජනප්‍රිය පාසල්වල ප්‍රවීන ආචාර්ය මණ්ඩලයක් මඟින් මෙම ප්‍රශ්නෝත්තර කට්ටල උසස්ම තත්වයෙන් යුතුව සම්පාදනය කර ඇත.
රචනා ප්‍රශ්න සඳහා සවිස්තරාත්මක පිළිතුරු ඇතුළත් කර ඇත.
බහුවරණ ප්‍රශ්ණ සදහා විවරණය කරන ලද පිළිතුරු ද මෙහි දක්වා ඇත.


Advanced Level Physics Exam Past Papers
Engineering Technology No. 01 – Provincial Paper Pack – Grade 12 ( Sinhala Medium )
Mechanics – Force & Energy (Dr. P. Geekiyanage)
Grade 13 Physics Resource Book Sinhala Medium (unit 10) 

