Description
මෙම කට්ටලය තුළ අ.පො.ස (උසස් පෙළ) විෂය නිර්දේශය යටතේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු විසින් 2020 වර්ෂයට අදාළව නිකුත් කර ඇති ප්‍රශ්න පත්‍ර 8 ක් සහ ඊට අදාළ පිළිතුරු අන්තර්ගත වේ.
2020 වයඹ පළාත පළමු වාර පරීක්ශණය
2020 දකුණු පළාත දෙවන වාර පරීක්ශණය
2020 මධ්‍යම පළාත දෙවන වාර පරීක්ශණය
2020 වයඹ පළාත දෙවන වාර පරීක්ශණය
2020 ඌව පළාත තෙවන වාර පරික්ශණය
2020 සබරගමු පළාත තෙවන වාර පරික්ශණය
2020 වයඹ පළාත තෙවන වාර පරික්ශණය
2020 දකුණු පළාත තෙවන වාර පරික්ශණය
2020 පසුගිය ප්‍රශ්න පත්‍රය ද මේ තුල පිළිතුරු සහිතව අන්තර්ගත වේ
මෙහි ඇතුලත් වන ඇතැම් ප්‍රශ්න පත්‍ර සදහා MCQ ප්‍රශ්න විවරණය කර ඇති අතර, රචනා ප්‍රශ්න සඳහා සවිස්තරාත්මක පිළිතුරු ද අන්තර්ගත කර ඇත.


උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදය – 03 කොටස (අධ්‍යාපන ප්‍රකාශන)
උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදය – 04 කොටස (අධ්‍යාපන ප්‍රකාශන)
Combined Maths No. 01 – 2022 Provincial Paper Pack – Grade 13 ( English Medium )
Advanced Level Combined Mathematics Exam Past Papers
උසස් පෙළ සංයුක්ත ගණිතය - න්‍යාස (අධ්‍යාපන ප්‍රකාශන)
2021 උසස් පෙළ සංයුක්ත ගණිතය ප්‍රශ්න පත්‍ර විවරණය
ඉංජිනේරු තාක්ෂණවේදය - I කොටස (අධ්‍යාපන ප්‍රකාශන) 

