Description
මෙම කට්ටලය තුළ අ.පො.ස (උසස් පෙළ) විෂය නිර්දේශය යටතේ කොළඹ ජනප්‍රිය පාසල් වල වාර විභාග ප්‍රශ්න පත්‍ර 5ක් සහ ඊට අදාළ පිළිතුරු අන්තර්ගත වේ.
2019 කොළඹ විසාකා විද්‍යාලය තෙවන වාර පරීක්ශණය
2020 කොළඹ විසාකා විද්‍යාලය තෙවන වාර පරීක්ශණය
2019 කොළඹ රාජකීය විද්‍යාලය තෙවන වාර පරීක්ශණය
2020 කොළඹ රාජකීය විද්‍යාලය තෙවන වාර පරීක්ශණය
2021 ආදර්ශ ප්‍රශ්න පත්‍රය
2021 Pilot Examination
අදාළව ප්‍රශ්න පත්‍ර සහ ඊට අදාළ MCQ ප්‍රශ්න සඳහා පිළිතුරු විවරණය කර ඇති අතර, ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සඳහා සවිස්තරාත්මක පිළිතුරු ද ඇතුළත් කර ඇත.


Biology Model Paper Pack No. 02 - Grade 13 ( Sinhala Medium )
Biology Model Paper Pack No. 01 - Grade 12 ( English Medium ) 

