උසස් පෙළ භෞතික විද්‍යාව – I කොටස –නෙල්කන් සහ පාකර් (අධ්‍යාපන ප්‍රකාශන)

රු230

භෞතික විද්‍යා 2023 නව විෂය නිර්දේශයට අනුව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත.

5 in stock

Description

භෞතික විද්‍යා 2023 නව විෂය නිර්දේශයට අනුව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත.

අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා නිර්දේශ කර ඇති මෙම ග්‍රන්ථයේ, භෞතික විද්‍යාවේ එන පළමු ඒකකය අඩංගු වේ.

එනම්,

  • භෞතික රාශි
  • ඒකක මැනීම

උදාහරණ දෙමින් පාඩම විස්තර කර ඇත.

අභ්‍යාස මාලා සහ ඒවාට පිළිතුරුද සදහන් කර ඇත.

Additional information

Weight 210 g
Grade

Resource Type

Medium