Description
Knowledge Bank ආයතනය විසින් සම්පාදනය කර ඇති මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය තුළ 12 ශ්‍රේණියේ විශය නිර්දේශයට අනුව සකස් කර ඇති ආදර්ශ ප්‍රශ්න පත්‍ර 05ක් අන්තර්ගත කර ඇත.
විශ්ව විද්‍යාල සහ කොළඹ ජනප්‍රිය පාසල්වල ප්‍රවීන ආචාර්ය මණ්ඩලයක් මඟින් මෙම ප්‍රශ්නෝත්තර කට්ටල උසස්ම තත්වයෙන් යුතුව සම්පාදනය කර ඇත.
ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමේදී අවශ්‍ය වන පිළිතුරු පොතක් සහ MCQ පිළිතුරු සටහන් කිරිමට කොටු කොළද මෙහි අන්තර්ගත වේ.
රචනා ප්‍රශ්න සඳහා සවිස්තරාත්මක පිළිතුරු ද ඇතුළත් කර ඇත.
ඇතැම් බහුවරණ ප්‍රශ්ණ සදහා විවරණ ද මෙහි දක්වා ඇත.


Biology Model Paper Pack No. 02 - Grade 12 ( Sinhala Medium )
ඉංජිනේරු තාක්ෂණවේදය - I කොටස (අධ්‍යාපන ප්‍රකාශන) 


