Description
විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති 2019 සිට 2024 දක්වා වූ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර පිළිතුරුද සහිතව මෙහි ඉතාමත් පැහැදිලිව අන්තර්ගත කර ඇත.
සියලුම ප්‍රශ්න පත්‍ර වෙන වෙනම විභාගයේදී ලැබෙන පරිදි මුද්‍රණය කර ඇත.
1:50000 භූ ලක්ෂණ වර්ණ සිතියම් ඇතුලත් කර තිබිම.
පිළිතුරු Exam Marking Scheme එකට අදාලව සකස් කර ඇත.
ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු වෙන වෙනම ඇති නිසා සිසුන්ට කාලය කළමනාකරණය කර ගනිමින් තනිවම පිළිතුරු ලිවීමට හැකියාව ඇත.
විභාග පූර්ව අත්දැකීමක් ලබාදීම සඳහා බහුවරණ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ප්‍රශ්ණ පත්‍රයේම සහ රචනා ප්‍රශ්ණ සදහා පිළිතුරු ලිවීමට භාවිත කරන පොතක් ඇතුළත් කර ඇත.


Sujatha Balika Vidyalaya- Physics (Sinhala Medium) - 2021 - 3rd term
Chemistry No. 02 - 2020 Provincial Paper Pack – Grade 13 ( Sinhala Medium )
Visakha Vidyalaya Colombo - Physics (Sinhala Medium) - 2020 - 3rd term
Rahula College Matara - Chemistry (Sinhala Medium) - 2020 - 3rd Term
Rathnavali Balika Vidyalaya- Physics (Sinhala Medium) - 2021 - 3rd term
Nalanda College - Physics (Sinhala Medium) - 2021 - 3rd term
Ananda College Colombo - Chemistry (Sinhala Medium) - 2020 - 3rd Term
Mahamaya Girls College Kandy - Physics (Sinhala Medium) - 2021 - 3rd term 


