Description
මෙම කට්ටලය තුළ 12 ශ්‍රේණිය නව විෂය නිර්දේශය යටතේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු විසින් 2019 , 2020, 2021 සහ 2022 වර්ෂයන්ට අදාළව නිකුත් කර ඇති ප්‍රශ්න පත්‍ර 9 ක් සහ ඊට අදාළ පිළිතුරු අන්තර්ගත වේ.
2022 නැගෙනහිර පළාත තෙවන වාර පරීක්ෂණය
2022 මධ්‍යම පළාත තෙවන වාර පරීක්ෂණය
2022 ඌව පළාත ඒකක පරීක්ෂණය
2021 වයඹ පළාත තෙවන වාර පරීක්ෂණය
2019 වයඹ පළාත තෙවන වාර පරීක්ෂණය
2020 දකුණු පළාත දෙවන වාර පරීක්ෂණය
2019 වයඹ පළාත දෙවන වාර පරීක්ෂණය
2019 වයඹ පළාත පළමු වාර පරීක්ෂණය
2019 උතුරු මැද පළාත පළමු වාර පරීක්ෂණයන්ට
අදාළව ප්‍රශ්න පත්‍ර සහ ඊට අදාළ පිළිතුරු සවිස්තරාත්මකව මෙහි අඩංගු වේ.


ඉංජිනේරු තාක්ෂණවේදය - IV කොටස (අධ්‍යාපන ප්‍රකාශන)
Accounting – Central Province Paper Pack – Grade 13 (English Medium )
Biology Model Paper Pack No. 01 - Grade 12 ( English Medium )
Accounting – Provincial Paper Pack – Grade 13 (English Medium )
A/L Biology 110 MCQs - Vineetha. C. Mihindukulasooriya
Engineering Technology No. 01 – Provincial Paper Pack – Grade 12 ( Sinhala Medium )
Advanced Level Biology Exam Past Papers
Advanced Level Information & Communication Technology Exam Past Papers 


