Description
උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදය සදහා 2023 වර්ෂයේ නව විෂය නිර්දේශයට අනුකූලව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත.
අ.පො.ස. උසස් පෙළ විභාගය සහ වෙනත් උසස් විභාග සදහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත.
- ධාන්‍යවල පසු අස්වනු තාක්ෂණය
- එළවළු හා පලතුරුවල පසු අස්වනු තාක්ෂණය
- මත්ස්‍ය අස්වනු පරිහරණය යන ප්‍රධාන ඒකක යටතේ අනු කොටස් වලට බෙදා සවිස්තරාත්මකව පැහැදිලි කර ඇත.අභ්‍යාස, පැවරුම් හා ක්‍රියාකාරකම් ඇතුළත් කර ඇත.වර්ණ් ඡායා රූප යොදා ඇත.


Rathnavali Balika Vidyalaya Gampaha- Chemistry (Sinhala Medium) - 2019 - 3rd Term
Devi Balika College - Chemistry (Sinhala Medium) - 2019 - 3rd Term 


