Description
උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදය සදහා නව විෂය නිර්දේශයට අනුකූලව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇති ධීවර ආම්පන්න සහ යාත්‍රා යන කෘතිය අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ අනෙක් විභාග සදහා ද ඔබට පරිහරණය කර හැක.
මෙම කෘතියෙන් ඔබට උගත හැකි දේ ,
- විසිතුරු මත්ස්‍ය වගාව හැඳින්වීම
- විසිතුරු මත්ස්‍යයන් වගා කිරීම.
- විසිතුරු මත්ස්‍ය වගාවේ දී ජල තත්ත්ව කළමනාකරණය
- විසිතුරු මත්ස්‍ය වගාව සඳහා පෝෂ්‍ය පදාර්ථවල වැදගත්කම
- විසිතුරු මත්ස්‍ය වර්ග
- මත්ස්‍ය රෝග හඳුනා ගැනීම, වැළැක්වීම හා පාලනය
- විසිතුරු මත්ස්‍යයන් අභිජනනය හා අපනයනය
- විසිතුරු ජලජ පැලෑටි වගාව
වර්ණ රූප භාවිතා කරමින් ඔබට විස්තර කර දී ඇත.


Accounting Model Paper Pack No.02 – Grade 13 (Sinhala Medium)
Chemistry No. 05 - 2023 Provincial Paper Pack – Grade 13 ( Sinhala Medium )
Combined Maths Model Paper Pack No. 01 – Grade 12 ( Sinhala Medium )
Ananda College Colombo - Chemistry (Sinhala Medium) - 2020 - 3rd Term
Sujatha Balika Vidyalaya- Physics (Sinhala Medium) - 2021 - 3rd term
Biology Memory Book
Visakha Vidyalaya Colombo - Physics (Sinhala Medium) - 2020 - 3rd term
Ananda College - Physics (Sinhala Medium) - 2021 - 3rd term 


