Description
විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති 2019 සිට 2024 දක්වා වූ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර පිළිතුරුද සහිතව මෙහි ඉතාමත් පැහැදිලිව අන්තර්ගත කර ඇත.
සියලුම ප්‍රශ්න පත්‍ර වෙන වෙනම විභාගයේදී ලැබෙන පරිදි මුද්‍රණය කර ඇත.
තවද 2021/2022 වර්ෂයට අදාළව අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති ආදර්ශ ප්‍රශ්න පත්‍රයක්ද මේ තුළ අන්තර්ගත වේ.
ව්‍යුහගත රචනා සහ රචනා පිළිතුරු Exam Marking Scheme එකට අදාලව සකස් කර ඇත.
ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු වෙන වෙනම ඇති නිසා සිසුන්ට කාලය කළමනාකරණය කර ගනිමින් තනිවම පිළිතුරු ලිවීමට හැකියාව ඇත.
විභාග පූර්ව අත්දැකීමක් ලබාදීම සඳහා බහුවරණ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ලකුණු කිරීමට MCQ Sheets සහ පිළිතුරු ලිවීමට භාවිත කරන පොතක් ඇතුළත් කර ඇත.


Visakha Vidyalaya Colombo- Chemistry (English Medium) – 2020 – 3rd Term
Southern Province – Grade 12 – Combined Maths (Sinhala Medium) – 2019 – 1st term
Ananda College - Physics (Sinhala Medium) - 2021 - 3rd term
Rahula College Matara - Chemistry (Sinhala Medium) - 2020 - 3rd Term
Rathnavali Balika Vidyalaya- Physics (Sinhala Medium) - 2021 - 3rd term
Bandaranayake College Gampaha - Chemistry (Sinhala Medium) - 2020 - 3rd Term 


