Description
මෙම කට්ටලය තුළ අ.පො.ස (උසස් පෙළ) නව විෂය නිර්දේශය යටතේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු විසින් 2019 සහ 2020 වර්ෂයන්ට අදාළව නිකුත් කර ඇති ප්‍රශ්න පත්‍ර 10 ක් සහ ඊට අදාළ පිළිතුරු අන්තර්ගත වේ.
2020 වයඹ පළාත පළමු වාර පරීක්ෂණය
2020 දකුණු පළාත දෙවන වාර පරීක්ෂණය
2020 මධ්‍යම පළාත දෙවන වාර පරීක්ෂණය
2020 වයඹ පළාත දෙවන වාර පරීක්ෂණය
2019 වයඹ පළාත තෙවන වාර පරීක්ෂණය
2019 සබරගමුව පළාත තෙවන වාර පරීක්ෂණය
2019 බස්නාහිර පළාත තෙවන වාර පරීක්ෂණය
2019 මධ්‍යම පළාත තෙවන වාර පරීක්ෂණය
2019 දකුණු පළාත තෙවන වාර පරීක්ෂණය
2019 පසුගිය විභාග ප්‍රශ්න පත්රයන්ට
අදාළව ප්‍රශ්න පත්‍ර සහ ඊට අදාළ පිළිතුරු සවිස්තරාත්මකව මෙහි අඩංගු වේ.


Advanced Level Physics Exam Past Papers
Engineering Technology No. 01 – Provincial Paper Pack – Grade 12 ( Sinhala Medium )
Mechanics – Force & Energy (Dr. P. Geekiyanage)
Grade 13 Physics Resource Book Sinhala Medium (unit 10) 


