Description
මෙම කට්ටලය තුළ අ.පො.ස (උසස් පෙළ) නව විෂය නිර්දේශය යටතේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු විසින් 2020, 2021 සහ 2022 වර්ෂයන්ට අදාළව නිකුත් කර ඇති ප්‍රශ්න පත්‍ර 12 ක් සහ ඊට අදාළ පිළිතුරු අන්තර්ගත වේ.
2020 වයඹ පළාත පළමු වාර පරීක්ෂණය
2021 උතුරු මැද පළාත නැණ අධ්‍යාපනික වැඩසටහන අංක 01
2021 උතුරු මැද පළාත නැණ අධ්‍යාපනික වැඩසටහන අංක 02
2021 දකුණු පළාත තෙවන වාර පරීක්ෂණය
2021 මධ්‍යම පළාත තෙවන වාර පරීක්ෂණය
2022 වයඹ පළාත තෙවන වාර පරීක්ෂණය
2022 බස්නාහිර පළාත තෙවන වාර පරීක්ෂණය
2022 සබරගමුව පළාත තෙවන වාර පරීක්ෂණය
2022 ඌව පළාත ඒකක පරීක්ෂණය
2020 අධ්‍යාපන අමාත්‍යාංශය පෙරහුරු ප්‍රශ්න පත්‍රය
2021/2022 අධ්‍යාපන අමාත්‍යාංශය පෙරහුරු ප්‍රශ්න පත්‍රය
2022/2023 අධ්‍යාපන අමාත්‍යාංශය පෙරහුරු ප්‍රශ්න පත්රයන්ට
අදාළව ප්‍රශ්න පත්‍ර සහ ඊට අදාළ පිළිතුරු සවිස්තරාත්මකව මෙහි අඩංගු වේ.


ඉංජිනේරු තාක්ෂණවේදය - IV කොටස (අධ්‍යාපන ප්‍රකාශන)
Accounting – Central Province Paper Pack – Grade 13 (English Medium )
Biology Model Paper Pack No. 01 - Grade 12 ( English Medium )
Accounting – Provincial Paper Pack – Grade 13 (English Medium )
A/L Biology 110 MCQs - Vineetha. C. Mihindukulasooriya 


