උසස් පෙළ ජීව විද්‍යාව – 01 කොටස හා 07 කොටස අතිරේක කියවීම් පොත් (අධ්‍යාපන ප්‍රකාශන)

රු440

ජීව විද්‍යා 2017 නව විෂය නිර්දේශයට අනුව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොත් වශයෙන් සම්පාදනය කර ඇත.

5 in stock

Description

ජීව විද්‍යා 2017 නව විෂය නිර්දේශයට අනුව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොත් වශයෙන් සම්පාදනය කර ඇත.

අ.පො.ස. උසස් පෙළ විභාගය සහ වෙනත් උසස් විභාග සඳහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත.

මෙම ග්‍රන්ථ තුළ,

ජීව විද්‍යාව හැදින්වීම –
1.1 ජීව විද්‍යාවේ ස්භාවය , විෂය පථය හා එහි වැදගත්කම.
1.2 ජීව විද්‍යාව හැදැරීම සදහා විද්‍යාත්මක ක්‍රමය.
1.3 ජීව ලෝකයේ ස්වභාවය හා සංවිධාන රටා

ජීවයේ රසාටනික හා සෛලීය පදනම
2.1 සජීවි පදාර්ථයේ මූලද්‍රව්‍යමය සං‍යුතිය
2.2 ජීවය සදහා වැදගත් වන ජලයේ භෞතික හා රසායනික ගුණ
2.3 ජීවින්ගේ ප්‍රධාන කාබනික සං‍යෝගවල රසායනික ස්වභාවය හා කෘත්‍ය
2.4 ජීවයේ මූලික ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය ලෙස සෛලය
2.5 සෛල චක්‍රය හා සෛල විභාජන ක්‍රියාවලිය
2.6 ජීවින්ගේ පරිවෘත්තීය ක්‍රියාවල ශක්ති සම්බන්ධතා

ක්ෂුද්‍ර ජීව විද්‍යාව –
1.1 ක්ෂුද්‍ර ජීවීන්ගේ විවිධත්වය සහ ස්භාවය.
1.2 ක්ෂුද්‍ර ජීවින් හා රෝග.
1.3 ක්ෂුද්‍ර ජීවින්ගේ භාවිත හා පාංශූ ක්ෂුද්‍ර ජීවින්ගේ ක්‍රියාකාරිත්වය
1.4 පානීය ජලයේ ප්‍රමිතිය පවත්වා ගැනීම හා අපජලය සහ ඝන අපද්‍රව්‍ය ප්‍රතීචක්‍රීකරණය සදහා ක්ෂුද්‍ර ජීවින් යොදා ගැනීම.
1.5 ආහාර නරක්වීම පිළිබද ක්ෂුද්‍ර ජීවින්ගේ බලපෑම.

වර්ණ රූප සහිතයි

Additional information

Weight 955 g
Grade

Resource Type

Medium