Description
මෙම කට්ටලය තුළ අ.පො.ස (උසස් පෙළ) විෂය නිර්දේශය යටතේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් 2023 වර්ෂයට අදාළව නිකුත් කර ඇති ප්‍රශ්න පත්‍ර 9ක් සහ ඊට අදාළ පිළිතුරු අන්තර්ගත වේ.
2023 බස්නාහිර පළාත
2023 දකුණු පළාත
2023 මධ්‍යම පළාත
2023 ඌව පළාත
2023 වයඹ පළාත
2023 සබරගමුව පළාත
2023 අධ්‍යාපන අමාත්‍යංශය
2023 කළුතර කලාපය
2023 හොරණ කලාපයට
අදාළව ප්‍රශ්න පත්‍ර සහ ඊට අදාළ පිළිතුරු MCQ ප්‍රශ්න සඳහා පිළිතුරු විවරණය කර ඇති අතර, ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සඳහා සවිස්තරාත්මක පිළිතුරු ද ඇතුළත් කර ඇත.


ලේසර් (දෝලන හා තරංග) – මහාචාර්ය ඩී. ඩී. එන්.බාලෝ දයා
Ananda College - Physics (Sinhala Medium) - 2021 - 3rd term
උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විභාහග අත්වැල I - 12 ශ්‍රේණිය
Ananda College Colombo - Chemistry (Sinhala Medium) - 2020 - 3rd Term
North Western Province –Grade 13 – Physics (English Medium) –2023 – 3rd Term 


