Description
මෙම කට්ටලය තුළ අ.පො.ස (උසස් පෙළ) විෂය නිර්දේශය යටතේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් 2023 වර්ෂයට අදාළව නිකුත් කර ඇති ප්‍රශ්න පත්‍ර 6ක් සහ ඊට අදාළ පිළිතුරු අන්තර්ගත වේ.
2019 බස්නාහිර පළාත
2019 දකුණු පළාත
2019 මධ්‍යම පළාත
2019 ඌව පළාත
2019 වයඹ පළාත
2019 සබරගමුව පළාතට
අදාළව ප්‍රශ්න පත්‍ර සහ ඊට අදාළ පිළිතුරු MCQ ප්‍රශ්න සඳහා පිළිතුරු විවරණය කර ඇති අතර, ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සඳහා සවිස්තරාත්මක පිළිතුරු ද ඇතුළත් කර ඇත.


Biology Model Paper Pack No. 02 - Grade 12 ( Sinhala Medium )
Biology School Paper Pack – Grade 12 ( Sinhala Medium )
Biology No. 02 – 2020 Provincial Paper Pack – Grade 13 ( Sinhala Medium ) 


