Description
මෙම කට්ටලය තුළ අ.පො.ස (උසස් පෙළ) විෂය නිර්දේශය යටතේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් 2023 වර්ෂයට අදාළව නිකුත් කර ඇති ප්‍රශ්න පත්‍ර 6ක් සහ ඊට අදාළ පිළිතුරු අන්තර්ගත වේ.
2020 වයඹ පළාත පළමුවන වාරය
2020 වයඹ පළාත දෙවන වාරය
2020 දකුණු පළාත දෙවන වාරය
2020 වයඹ පළාත තෙවන වාරය
2020 මධ්‍යම පළාත තෙවන වාරය
2020 සබරගමුව පළාත තෙවන වාරයට
අදාළව ප්‍රශ්න පත්‍ර සහ ඊට අදාළ පිළිතුරු MCQ ප්‍රශ්න සඳහා පිළිතුරු විවරණය කර ඇති අතර, ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සඳහා සවිස්තරාත්මක පිළිතුරු ද ඇතුළත් කර ඇත.


Bio System Technology No. 01 – Provincial Paper Pack – Grade 12 ( Sinhala Medium )
Grade 13 Physics Resource Book Sinhala Medium (unit 10) 


