Description
මෙම කට්ටලය තුළ අ.පො.ස (උසස් පෙළ) විෂය නිර්දේශය යටතේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් 2021 වර්ෂයට අදාළව නිකුත් කර ඇති ප්‍රශ්න පත්‍ර 9ක් සහ ඊට අදාළ පිළිතුරු අන්තර්ගත වේ.
2021 බස්නාහිර පළාත
2021 දකුණු පළාත
2021 මධ්‍යම පළාත
2021 ඌව පළාත
2021 වයඹ පළාත
2021 උතුරු මැද පළාත
2021 නැගෙනහිර පළාත
2021 සබරගමුව පළාත
2021 ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයට
අදාළව ප්‍රශ්න පත්‍ර සහ ඊට අදාළ පිළිතුරු MCQ ප්‍රශ්න සඳහා පිළිතුරු විවරණය කර ඇති අතර, ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සඳහා සවිස්තරාත්මක පිළිතුරු ද ඇතුළත් කර ඇත.


Accounting Model Paper Pack No.02 – Grade 13 (Sinhala Medium)
Accounting Model Paper Pack No.01 – Grade 12 ( English Medium) 


