Description
Knowledge Bank ආයතනය විසින් සම්පාදනය කර ඇති මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය තුළ 12 , 13 ශ්‍රේණි වල විශය නිර්දේශයන්ට අනුව සකස් කර ඇති ආදර්ශ ප්‍රශ්න පත්‍ර 05ක් අන්තර්ගත කර ඇත.
විශ්ව විද්‍යාල සහ කොළඹ ජනප්‍රිය පාසල්වල ප්‍රවීන ආචාර්ය මණ්ඩලයක් මඟින් මෙම ප්‍රශ්නෝත්තර කට්ටල උසස්ම තත්වයෙන් යුතුව සම්පාදනය කර ඇත.
රචනා ප්‍රශ්න සඳහා සවිස්තරාත්මක පිළිතුරු ඇතුළත් කර ඇත.
බහුවරණ ප්‍රශ්ණ සදහා විවරණය කරන ලද පිළිතුරු ද මෙහි දක්වා ඇත.


Biology No. 02 – 2020 Provincial Paper Pack – Grade 13 ( Sinhala Medium )
Accounting – Central Province Paper Pack – Grade 13 (English Medium )
Accounting Model Paper Pack No.01 – Grade 12 ( Sinhala Medium) 

