උසස් පෙළ භෞතිකය – I කොටස සහ IV කොටස –නෙල්කන් සහ පාකර් (අධ්‍යාපන ප්‍රකාශන)

රු375

උසස් පෙළ භෞතික විද්‍යා විෂය නිර්දේශයට අනුව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොත් වශයෙන් සම්පාදනය කර ඇත.

Description

උසස් පෙළ භෞතික විද්‍යා විෂය නිර්දේශයට අනුව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොත් වශයෙන් සම්පාදනය කර ඇත.

මෙහි තරංග, තරංග ප්‍රකාශ විද්‍යාව හා ධ්වනිය සහ  යාන්ත්‍රකය සහ පදාර්ථයේ ගුණ යන ඒකක දෙක සවිස්තරාත්මකව දක්වා ඇත.

තරංග, තරංග ප්‍රකාශ විද්‍යාව හා ධ්වනිය

2.1 දෝලන හා තරංග
2.2 ආලෝකය පිළිබද තරංග වාදය, ආලෝකයේ ප්‍රවේගය
2.3 ආලෝක තරංග වල නිරෝධනය
2.4 ආලෝක තරංග වල විවර්තනය
2.5 ආලෝක තරංග වල ධ්‍රැවණය
2.6 ධ්වනි තරංග වල ලාක්ෂණික
2.7 නළ, තන්තු සහ දඩු තුළ තරංග   යන අනු කොටස් වලින් සමන්විත වේ.

යාන්ත්‍රකය සහ පදාර්ථයේ ගුණ

  1. ගතිකය
  2. වෘත්ත චලිතය , ගුරුත්වාකර්ශ්ණය , සරල අනුවර්තී චලිතය
  3. භ්‍රමණයෙහි ගති විද්‍යාව
  4. ස්ථිතික වස්තු තරල
  5. ප්‍රත්‍යාස්ථතාව, අණු හා පදාර්ථ
  6. පෘශ්ඨික ආතතිය
  7. ඝන පෘශ්ඨ අතර ඝර්ශ්ණය, දුස්ස්‍රාවීතාව යන අනු කොටස් වලින් සමන්විත වේ.

මෙහි එම කොටස් වලට අදාල අභ්‍යාස සහ පිළිතුරු අඩංගු වේ.

නෙල්කන් සහ පාකර් විසින් රචිත කෘතියකි.

Additional information

Weight 535 g
Grade

Medium

Resource Type