Description
මෙම කට්ටලය තුළ අ.පො.ස (උසස් පෙළ) නව විෂය නිර්දේශය යටතේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු විසින් 2019 , 2020 2022, සහ 2023 වර්ෂයන්ට අදාළව නිකුත් කර ඇති ප්‍රශ්න පත්‍ර 10 ක් සහ ඊට අදාළ පිළිතුරු අන්තර්ගත වේ.
2023 වයඹ පළාත තෙවන වාර පරීක්ෂණය
2023 උතුරු පළාත පස්වන වාර පරීක්ෂණය
2022 උතුරු පළාත සයවන වාර පරීක්ෂණය
2022 වයඹ පළාත පෙරහුරු පරීක්ෂණය
2022 උතුරු පළාත සතරවන වාර පරීක්ෂණය
2020 උතුරු පළාත පස්වන වාර පරීක්ෂණය
2020 දකුණු පළාත දෙවන වාර පරීක්ෂණය
2020 වයඹ පළාත දෙවන වාර පරීක්ෂණය
2020 වයඹ පළාත පළමු වාර පරීක්ෂණය
2019 වයඹ පළාත පළමු වාර පරීක්ෂණයන්ට
අදාළව ප්‍රශ්න පත්‍ර සහ ඊට අදාළ පිළිතුරු සවිස්තරාත්මකව මෙහි අඩංගු වේ.


Accounting – Provincial Paper Pack – Grade 13 (English Medium )
A/L Biology 110 MCQs - Vineetha. C. Mihindukulasooriya
Southern Province – Grade 12 – Physics (Sinhala Medium) – 2019 – 1st term
North Western Province – Physics (Sinhala Medium) – 2020 – 2nd Term 


