Description
මෙම කට්ටලය තුළ අ.පො.ස (උසස් පෙළ) විෂය නිර්දේශය යටතේ කොළඹ ජනප්‍රිය පාසල් වල වාර විභාග ප්‍රශ්න පත්‍ර 5ක් සහ ඊට අදාළ පිළිතුරු අන්තර්ගත වේ.
2019 කොළඹ දේවි බාලිකා විද්‍යාලය තෙවන වාරය
2020 කොළඹ රාජකීය විද්‍යාලය අනාවරණ පරීක්ෂණය
2020 කොළඹ දේවි බාලිකා විද්‍යාලය තෙවන වාරය
2020 කොළඹ නාලන්ද විද්‍යාලය අනාවරණ පරීක්ෂණය
2020 ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය තෙවන වාරයට
අදාළව ප්‍රශ්න පත්‍ර සහ ඊට අදාළ පිළිතුරු MCQ ප්‍රශ්න සඳහා පිළිතුරු විවරණය කර ඇති අතර, ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සඳහා සවිස්තරාත්මක පිළිතුරු ද ඇතුළත් කර ඇත.


Accounting Model Paper Pack No.01 – Grade 12 ( English Medium)
Advanced Level Biology Exam Past Papers
Advanced Level Information & Communication Technology Exam Past Papers
Advanced Level Chemistry Exam Past Papers
12 ශ්‍රේණිය ජීව විද්‍යාව – බහුවරණ විවරණ (I) – මහාචාර්ය හිරාන් අමරසේකර 


