Description
ජාතික අධ්‍යාපන ආයතනයේ ( NIE ) 5 වන ඒකකය සම්පත් පොතට අදාල කරුණු පමණක් ඇතුළත් කොට මෙම ප්‍රශ්න සහ පිළිතුරු සකස් කර ඇත.
Knowledge Bank ආයතනය විසින් සම්පාදනය කර ඇති මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය තුළ 12 ශ්‍රේණියේ 5 වන ඒකකය – සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය පාඩමේ අනුමාතෘකා 6ක් ආවරණය වන පරිදි ආදර්ශ ප්‍රශ්න පත්‍ර 5ක් නිපුණතා මට්ටමෙන් පිළිතුරු සහිතව ඇතුලත් කර ඇත..
1. සත්ත්ව පටක
2. සත්ත්ව පෝෂණය
3. සත්ත්ව සංසරණය
4. සතුන්ගේ වායු හුවමාරුව
5. ප්‍රතිශක්තිය
6. ආස්‍රැති විධානය හා බහිස්‍රාවය
MCQ ප්‍රශ්න සඳහා පිළිතුරු විවරණය කර ඇති අතර, ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සඳහා සවිස්තරාත්මක පිළිතුරු ද ඇතුළත් කර ඇත. ( පසුගිය විභාග ප්‍රශ්නද මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලයට ඇතුලත් කර ඇත.)


Measurement – Measuring Instruments (Dr. P. Geekiyanage)
Chemistry School Paper Pack No.04 – Grade 13 ( Sinhala Medium ) 


