Description
මෙම කට්ටලය තුළ අ.පො.ස (උසස් පෙළ) විෂය නිර්දේශය යටතේ කොළඹ ජනප්‍රිය පාසල් වල වාර විභාග ප්‍රශ්න පත්‍ර 6ක් සහ ඊට අදාළ පිළිතුරු අන්තර්ගත වේ.
2023 කොළඹ රාජකීය විද්‍යාලය පළමු වාර පරීක්ශණය
2023 කොළඹ ආනන්ද විද්‍යාලය පළමු වාර පරීක්ශණය
2023 රත්නාවලී බාලිකා විද්‍යාලය දෙවන වාර පරීක්ශණය
2022 කොළඹ රාජකීය විද්‍යාලය දෙවන වාර පරීක්ශණය
2023 කොළඹ ආනන්ද විද්‍යාලය තෙවන වාර පරීක්ශණය
2024 කොළඹ ආනන්ද විද්‍යාලය තෙවන වාර පරීක්ශණයන්ට
අදාළව ප්‍රශ්න පත්‍ර සහ ඊට අදාළ පිළිතුරු ඇතුළත් වේ.
MCQ ප්‍රශ්න සඳහා පිළිතුරු විවරණය කර ඇති අතර, ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සඳහා සවිස්තරාත්මක පිළිතුරු ද ඇතුළත් කර ඇත.


Accounting No. 04 – 2024 Provincial Paper Pack – Grade 13 ( Sinhala Medium ) 


