Description
මෙම කට්ටලය තුළ අ.පො.ස (උසස් පෙළ) විෂය නිර්දේශය යටතේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් 2019 , 2020 , 2021 , 2022 , 2024 වර්ෂයට අදාළව නිකුත් කර ඇති ප්‍රශ්න පත්‍ර 10ක් සහ ඊට අදාළ පිළිතුරු අන්තර්ගත වේ.
2019 මධ්‍යම පළාත තෙවන වාරය
2019 දකුණු පළාත පළමු වාරය
2019 වයඹ පළාත දෙවන වාරය
2020 දකුණු පළාත දෙවන වාරය
2021 මධ්‍යම පළාත තෙවන වාරය
2021 වයඹ පළාත තෙවන වාරය
2021 සබරගමුව පළාත තෙවන වාරය
2022 වයඹ පළාත දෙවන වාරය
2024 උතුරු මැද පළාත පළමු වාරය
2024 උතුරු මැද පළාත දෙවන වාරයට
අදාළව ප්‍රශ්න පත්‍ර සහ ඊට අදාළ පිළිතුරු ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සඳහා සවිස්තරාත්මක පිළිතුරු ද ඇතුළත් කර ඇත.


North Western Province – Grade 13 - Chemistry (English Medium) – 2023 – 3rd term
Mechanics – Kinematics (Dr. P. Geekiyanage)
A/L Biology 110 MCQs - Vineetha. C. Mihindukulasooriya
භෞතික විද්‍යාව – 2008 විවරණය – මහාචාර්ය එස්.ආර්.ඩී රෝසා
Biology No. 02 – 2020 Provincial Paper Pack – Grade 13 ( Sinhala Medium ) 


