Description
මෙම කට්ටලය තුළ අ.පො.ස (උසස් පෙළ) විෂය නිර්දේශය යටතේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් 2023වර්ෂයට අදාළව නිකුත් කර ඇති ප්‍රශ්න පත්‍ර 9ක් සහ ඊට අදාළ පිළිතුරු අන්තර්ගත වේ.
2023 බස්නාහිර පළාත පෙරහුරු පරීක්ෂණය
2023 දකුණු පළාත පෙරහුරු පරීක්ෂණය
2023 මධ්‍යම පළාත පෙරහුරු පරීක්ෂණය
2023 ඌව පළාත පෙරහුරු පරීක්ෂණය
2023 වයඹ පළාත තුන්වන වාරය
2023 උතුරු මැද පළාත තුන්වන වාරය
2023 සබරගමුව පළාත තුන්වන වාරය
2023 කළුතර කලාප අධ්‍යාපන කාර්යාලය තුන්වන වාරය
2023 අධ්‍යාපන අමාත්‍යංශ පෙරහුරු පරීක්ෂණයට
අදාළව ප්‍රශ්න පත්‍ර සහ ඊට අදාළ පිළිතුරු MCQ ප්‍රශ්න සඳහා පිළිතුරු විවරණය කර ඇති අතර, ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සඳහා සවිස්තරාත්මක පිළිතුරු ද ඇතුළත් කර ඇත.


Horana Zonal Educational Office – Chemistry (Sinhala Medium) – 2023 – Practice test
Devi Balika College Colombo - Physics (Sinhala Medium) - 2019 - 3rd term
Science For Technology No. 02 – Provincial Paper Pack – Grade 13 ( Sinhala Medium )
Economics Provincial Paper Pack – Grade 12 ( English Medium )
Biology Provincial Paper Pack – Grade 13 ( English Medium )
Grade 13 Physics Resource Book Sinhala Medium (unit 10)
Business Studies – Central Province Paper Pack – Grade 13 (English Medium )
Chemistry Model Paper Pack No. 01 – Grade 12 ( English Medium )
Economics Provincial Paper Pack No. 01 – Grade 12 ( Sinhala Medium )
Combined Maths No. 02 - 2022 Provincial Paper Pack – Grade 13 ( Sinhala Medium ) 

