Description
මෙම කට්ටලය තුළ අ.පො.ස (උසස් පෙළ) විෂය නිර්දේශය යටතේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් 2019-2020 වර්ෂයන්ට අදාළව නිකුත් කර ඇති ප්‍රශ්න පත්‍ර 10ක් සහ ඊට අදාළ පිළිතුරු අන්තර්ගත වේ.
2019 වයඹ පළාත 12 ශ්‍රේණිය පළමු වාරය
2019 වයඹ පළාත 12 ශ්‍රේණිය තුන්වන වාරය
2019 වයඹ පළාත 13 ශ්‍රේණිය පළමු වාරය
2020 වයඹ පළාත 13 ශ්‍රේණිය දෙවන වාරය
2019 වයඹ පළාත 13 ශ්‍රේණිය තුන්වන වාරය
2020 උතුර පළාත 13 ශ්‍රේණිය
2019 මධ්‍යම පළාත 13 ශ්‍රේණිය
2019 බස්නාහිර පළාත 13 ශ්‍රේණිය
2019 විභාග ආදර්ශ ප්‍රශ්න පත්‍රය 13 ශ්‍රේණිය
2019 පසුගිය විභාග ප්‍රශ්න පත්‍රය 13 ශ්‍රේණිය
ඉහත සඳහන් ප්‍රශ්න පත්‍ර තුළ ඇතුලත් වන ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සඳහා සවිස්තරාත්මක පිළිතුරු ද ඇතුළත් කර ඇත.


Combined Maths Model Paper Pack No. 01 – Grade 12 ( Sinhala Medium )
Chemistry Model Paper Pack No. 01 – Grade 12 ( Sinhala Medium )
Physics No. 01 - 2019 Provincial Paper Pack – Grade 13 ( Sinhala Medium ) 

