Description
ජාතික අධ්‍යාපන ආයතනයේ ( NIE ) සම්පත් පොත්වල ඇති කරුණු පමණක් ඇතුළත් කොට මෙම ප්‍රශ්නෝත්තර කට්ටල ප්‍රශ්න සහ පිළිතුරු සකස් කර ඇත.
Knowledge Bank ආයතනය විසින් සම්පාදනය කර ඇති මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය තුළ 12 ශ්‍රේණියේ පාඩම් වලට අනුව සකස් කර ඇති ආදර්ශ ප්‍රශ්න පත්‍ර 05ක් අන්තර්ගත කර ඇත.
විශ්ව විද්‍යාල සහ කොළඹ ජනප්‍රිය පාසල්වල ප්‍රවීන ආචාර්ය මණ්ඩලයක් මඟින් මෙම ප්‍රශ්නෝත්තර කට්ටල උසස්ම තත්වයෙන් යුතුව සම්පාදනය කර ඇත.
ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමේදී අවශ්‍ය වන පිළිතුරු පොතක්ද MCQ පිළිතුරු සටහන් කිරිමට කොටු කොළ ද මේ තුළ අන්තර්ගත වේ.
ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සඳහා සවිස්තරාත්මක පිළිතුරු ද ඇතුළත් කර ඇත.


Engineering Technology No. 01 – Provincial Paper Pack – Grade 12 ( Sinhala Medium ) 


