Description
Knowledge Bank ආයතනය විසින් සම්පාදනය ඇති කර ඇති මෙම කට්ටලය තුල MCQ 50 බැගින් වූ ප්‍රශ්න පත්‍ර 10 ක් අන්තර්ගත කර ඇත.
විශ්ව විද්‍යාල සහ කොළඹ ජනප්‍රිය පාසල්වල ප්‍රවීන ආචාර්ය මණ්ඩලයක් මඟින් මෙම ප්‍රශ්නෝත්තර කට්ටල උසස්ම තත්වයෙන් අ.පො.ස (උසස් පෙළ) නව විෂය නිර්දේශයට යුතුව සම්පාදනය කර ඇත.
ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවශ්‍ය වන පිළිතුරු පොතක් මේ තුළ අන්තර්ගත වේ.
MCQ 500 සදහා විවරණද මෙහි අඩංගු වේ.


Business Studies Model Paper Pack No.01 – Grade 12 ( Sinhala Medium)
Accounting - 01 MCQ 500 (Sinhala Medium )
Biology Model Paper Pack No. 01 - Grade 12 ( English Medium )
Biology Model Paper Pack No. 02 - Grade 13 ( Sinhala Medium )
Biology Model Paper Pack No. 02 - Grade 12 ( Sinhala Medium ) 


