Description
අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව යටතේ ඔබ උගත් සමතුලිතතාව ඒකකයට අදාල සියලුම අනු කොටස් ආවරණය වන පරිදි වර්ග කල බහුවරන කෘතිය හේමචන්ද්‍ර බස්නායක මහාතා විසින් නිර්මාණය කර ඇත.
මෙම කෘතිය අධ්‍යනය කිරීම මගින් ඔබට සමතුලිතතාව පිළිබද හොද අවබෝධයක් ලබා ගත හැක.
පාඩමේ එම අනු කොටස ඔබ උගත් පසුව ප්‍රශ්න සදහා පිළිතුරු සටහන් කල හැක. එම අනු කොටස් ලෙස,
- රසායනික සම්තුලිතතාව
- අයනික සම්තුලිතතා (සජාතීය)
- අයනික සම්තුලිතතා (විසමජාතිය)
- කලාප සමතුලිතතා (ද්‍රව / වාෂ්ප )
- කලාප සමතුලිතතා (ද්‍රව / වාෂ්ප )
- ද්‍රව / වායු සමතුලිතතා
ගැටලු වලට පිළිතුරු ඇති බැවින් තනිව වුවද අධ්‍යනය කල හැක.
විෂය උගන්වන ගුරු මහත්ම මහත්මියන්ටත් ප්‍රයෝජනවත් වේ.





