Description
අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව නව විෂය නිර්දේශයට අනුව ආචාර්ය ඩී. ඩී.එන්. බාලෝ දයා විසින් මෙම කෘතිය රචනා කර ඇත.
භෞතික විද්‍යාව තෙවන ඒකකයට අදාල ලේසර් කොටස ප්‍ර්‍රමුඛ කොට ගෙන ලේසර් කිරණ, භූ කම්පන තරංග, සුනාමි සහ ස්වනික ගිගුරුම් යන කොටස් ආවරණය කර ඇති අතර එම කොටස් වලට ගැටලු හා විසදුම් ද ලබා දී ඇත.
විෂය කරුණු සරල භාවයෙන් යුක්තව ඉදිරිපත් කර තිබීම මෙහි ඇති සුවිශේෂීත්වයයි.
උදාහරණ දෙමින් පැහැදිලි රූපසටහන්ද අන්තර්ගත කරමින් ඉතාමත් පැහැදිලිව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.


සීමාව,අවකලනය,අවකලනයෙහි භාවිත - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යය කපිල සිල්වා
භෞතික විද්‍යාව – 2021 විවරණය – මහාචාර්ය එස්.ආර්.ඩී රෝසා
සන්ධි,රාමු සැකිලි කාර්යය,ශක්තිය සහ ක්ෂ්මතාව,ගුරුත්ව කේන්ද්‍රය - ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය කපිල සිල්වා
භෞතික විද්‍යාව – 2019 විවරණය – මහාචාර්ය එස්.ආර්.ඩී රෝසා
භෞතික විද්‍යාව – 2022 විවරණය – මහාචාර්ය එස්.ආර්.ඩී රෝසා
භෞතික විද්‍යාව – 2024 විවරණය – මහාචාර්ය එස්.ආර්.ඩී රෝසා
භෞතික විද්‍යාව – 2015 විවරණය – මහාචාර්ය එස්.ආර්.ඩී රෝසා
රසායන විද්‍යාව-1 (ආදර්ශ ප්‍රශ්න පත්‍ර- පළමු කාණ්ඩය) – හේමචන්ද්‍ර බස්නායක
භෞතික විද්‍යාව – 2012 විවරණය – මහාචාර්ය එස්.ආර්.ඩී රෝසා
භෞතික විද්‍යාව – 2005 විවරණය – මහාචාර්ය එස්.ආර්.ඩී රෝසා
Combined Maths Model Paper Pack No. 01 - Grade 13 ( Sinhala Medium ) 


