• No products in the cart.

භෞතික විද්‍යාව – 2019 විවරණය – මහාචාර්‍ය එස්.ආර්.ඩී රෝසා

රු600

මෙම විශේෂිත විවරණ ග්‍රන්ථය අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව – 2019 ප්‍රශ්න පත්‍රය සම්පූර්ණයෙන්ම ආවරණය කර ඇත

Description

මෙම විශේෂිත විවරණ ග්‍රන්ථය අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව – 2019 ප්‍රශ්න පත්‍රය සම්පූර්ණයෙන්ම ආවරණය කර ඇත.

බහුවරණ, ව්‍යුහගත රචනා හා රචනා ප්‍රශ්න සදහා සවිස්තරාත්මක පිළිතුරු අඩංගු වේ.

සිසුන්ගේ සාමාන්‍ය දුර්වලතා , අසම්පුර්ණ උත්තර හා අතපසුවිම් සියල්ලක්ම සෑම ප්‍රශ්නයක් යටතේම  විවරණාත්මක සමාලෝචනයක් දක්වා ඇත.

මෙම ග්‍රන්ථය, භෞතික විද්‍යාව සඳහා උසස් පෙළ සිසුන්ගේ විශේෂ අවබෝධයක් ගොඩනඟන අතර, විභාග සාර්ථකත්වය උදෙසා නියම මාර්ගෝපදේශකයකි.

මෙම ග්‍රන්ථය ගුරැ සිසු දෙපාර්ශවයටම භාවිතයට සුදුසු වේ.

Additional information

Weight 150 g