• No products in the cart.

දේශපාලන විද්‍යාව අතිරේක කියවීම් පොත

රු900

2017  උසස් පෙළ දේශපාලන විද්‍යාව නව විශය නිර්දේශයට අනුකූලව ජාතික අධ්‍යාපන ආයතනය විසින් මෙම කෘතිය නිර්මාණය කර ඇත.

5 in stock

Description

2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක  වන පරිදි නව විෂය නිර්දේශයට අනුකූලව දේශපාලන විද්‍යාවට මෙම කෘතිය ජාතික අධ්‍යපන ආයතනය විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් මුද්‍රණය කර ඇත.

මෙම කෘතියෙහි අඩංගු ඒකක ලෙස,
 01.දේශපාලන අධ්‍යනයේ ආරම්භ්‍ය, විකාශනය සහ එහි මං සලකුණු
02.දේශපාලන අධ්‍යයනය සහ තේමා  අඛණ්ඩතා සහ වෙනස් වීම්
03.දේශපාලනය, බලය ආශ්‍රිතව තේරුම් ගැනීම
04.දේශපාලන මතවාද
05.නූතන විද්‍යාව – සමාජීය විද්‍යා සහ දේශපාලන විද්‍යාව
06.රාජ්‍යයේ සම්භවය සහ විවිධ රාජ්‍ය මාදලීන්
07.රාජ්‍ය පරිපාලන සහ රාජ්‍ය ප්‍රතිපත්ති
08.රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යනය
09. ප්‍රජාතන්ත්‍රවාදය හා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය
10.ගැටුම්, ගැටුම් සමථනය, මාධ්‍යයනය සහ සාමය ගොඩනැගීම

උසස් පෙළ සිසු දැරියන්ට සහ ගුරුභවතුන් සඳහා මෙම කෘතිය මහෝපකාරි වේ.

Additional information

Weight 390 g
Grade

Medium

Resource Type