Description
විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති 2019 සිට 2025 දක්වා වූ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර පිළිතුරුද සහිතව මෙහි ඉතාමත් පැහැදිලිව අන්තර්ගත කර ඇත.
සියලුම ප්‍රශ්න පත්‍ර වෙන වෙනම විභාගයේදී ලැබෙන පරිදි මුද්‍රණය කර ඇත.
පිළිතුරු Exam Marking Scheme එකට අදාලව සකස් කර ඇත.
ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු වෙන වෙනම ඇති නිසා සිසුන්ට කාලය කළමනාකරණය කර ගනිමින් තනිවම පිළිතුරු ලිවීමට හැකියාව ඇත.
විභාග පූර්ව අත්දැකීමක් ලබාදීම සඳහා බහුවරණ ප්‍රශ්න සහ ව්‍යුහගත ප්‍රශ්න සදහා එම පත්‍රයේම පිළිතුරු සටහන් කිරීමට අවස්ථාව ලබා දී ඇති අතර රචනා පිළිතුරු ලිවීමට භාවිත කරන පොතක් ඇතුළත් කර ඇත.


Royal College - Physics (Sinhala Medium) - 2021 - 3rd term
Royal College - Physics (Sinhala Medium) - 2021 - Practice Test
Economics No.02 – 2022 Provincial Paper Pack – Grade 13 ( Sinhala Medium )
Rathnavali Balika Vidyalaya- Physics (Sinhala Medium) - 2021 - 3rd term
Model Paper No. 02 – Accounting – (English Medium) – Grade 12
Nalanda College - Physics (Sinhala Medium) - 2021 - 3rd term
Devi Balika Vidyalaya- Physics (Sinhala Medium) - 2021 - 3rd term
Mahamaya Girls College Kandy - Physics (Sinhala Medium) - 2021 - 3rd term 


