Description
2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන පරිදි නව විෂය නිර්දේශයට අනුකූලව දේශපාලන විද්‍යාවට මෙම කෘතිය ජාතික අධ්‍යපන ආයතනය විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් මුද්‍රණය කර ඇත.
මෙම කෘතියෙහි අඩංගු ඒකක ලෙස,
01.දේශපාලන අධ්‍යනයේ ආරම්භ්‍ය, විකාශනය සහ එහි මං සලකුණු
02.දේශපාලන අධ්‍යයනය සහ තේමා අඛණ්ඩතා සහ වෙනස් වීම්
03.දේශපාලනය, බලය ආශ්‍රිතව තේරුම් ගැනීම
04.දේශපාලන මතවාද
05.නූතන විද්‍යාව – සමාජීය විද්‍යා සහ දේශපාලන විද්‍යාව
06.රාජ්‍යයේ සම්භවය සහ විවිධ රාජ්‍ය මාදලීන්
07.රාජ්‍ය පරිපාලන සහ රාජ්‍ය ප්‍රතිපත්ති
08.රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යනය
09. ප්‍රජාතන්ත්‍රවාදය හා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය
10.ගැටුම්, ගැටුම් සමථනය, මාධ්‍යයනය සහ සාමය ගොඩනැගීම
උසස් පෙළ සිසු දැරියන්ට සහ ගුරුභවතුන් සඳහා මෙම කෘතිය මහෝපකාරි වේ.


Royal College Colombo- Physics (English Medium) – 2019 – 3rd Term
Central Province – Accounting (English Medium) – 2018 – 3rd Term
Visakha Vidyalaya Colombo- Physics (English Medium) – 2020 – 3rd Term
Western Province – Combined Maths (Sinhala Medium) – 2022 – 3rd term
Uva Province – Combined Maths (Sinhala Medium) – 2022 – 3rd term
Chemistry No. 02 - 2020 Provincial Paper Pack – Grade 13 ( Sinhala Medium )
Chemistry Model Paper Pack No. 01 – Grade 12 ( Sinhala Medium )
Physics Model Paper Pack No. 01 – Grade 12 ( English Medium ) 


