Description
තාක්ෂණවේදය සදහා විද්‍යාව විෂයෙහි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය කොටසට අදාළව මෙම පොත අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් මුද්‍රණය කර ඇත.
උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සඳහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත.
මෙය ප්‍රධාන වශයෙන්,
01. පරිගණක හදුනා ගැනීම
02. පරිගණක මෙහෙයුම් පද්ධති
03. වදන් සැකසුම
04. පැතුරුම්පත් කළමනාකරණය
05. සමර්පණ/ප්‍රදර්ශක / ඉදිරිපත් කිරීම් සකස් කිරීම
06. අන්තර්ජාලය සහ ඉ- තැපැල යන ප්‍රධාන මාතෘකා යටතේ අනු මාතෘකා බෙදා දක්වා විස්තර කොට දී ඇත.
මෙම විෂයය හදාරන උසස් පෙළ සිසුන් සදහා මෙන්ම ගුරු භවතුන් සහ වෙනත් උසස් විභාග සදහා සුදානම් වන අයට ද මෙම ග්‍රන්ථය මහෝපකාරී වනු ඇතැයි අපේක්ෂා කරමු.
2019 වර්ෂයේ පළමු වරට මුද්‍රණය කර ඇත.
ක්‍රියාකාරකම් ඇතුළත් කර ඇත.
වර්ණ් ඡායා රූප යොදා ඇත.





