• No products in the cart.

තාක්ෂණවේදය සදහා විද්‍යාව – ජීව විද්‍යාව (I කොටස) (අධ්‍යාපන ප්‍රකාශන)

රු150

2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අදාළව තාක්ෂණවේදය සදහා විද්‍යාව විෂයෙහි ජීව විද්‍යාව කොටසට අදාළව මෙම පොත අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව  විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් මුද්‍රණය කර ඇත.

5 in stock

Description

2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අදාළව තාක්ෂණවේදය සදහා විද්‍යාව විෂයෙහි ජීව විද්‍යාව කොටසට අදාළව මෙම පොත අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව  විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් මුද්‍රණය කර ඇත.

උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සඳහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත.

මෙය ප්‍රධාන වශයෙන්,

01. සෛලීය සංවිධානයක් සහිත ජීවින්
02. ක්ෂුද්‍ර ජීවින්ගේ විවිධත්වය
03. සෛලීය සංවිධානයක් සහිත ජීවීන් තාක්ෂණය සදහා යොදා ගැනීම.
04.පටක රෝපණය යන ප්‍රධාන මතෘකා යටතේ අනු මතෘකා බෙදා දක්වා විස්තර කොට දී ඇත.

මෙම විෂයය හදාරන උසස් පෙළ සිසුන් සදහා මෙන්ම ගුරු භවතුන් සහ වෙනත් උසස් විභාග සදහා සුදානම් වන අයට ද මෙම ග්‍රන්ථය මහෝපකාරී වනු ඇතැයි අපේක්ෂා කරමු.

2021 වර්ෂයේ පළමු වරට මුද්‍රණය කර ඇත.

ක්‍රියාකාරකම් ඇතුළත් කර ඇත.

වර්ණ් ඡායා රූප යොදා ඇත.

Additional information

Weight 270 g
Grade

Medium

Resource Type