Description
අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව නව විෂය නිර්දේශයට අනුව ආචාර්ය ඩී. ඩී.එන්. බාලෝ දයා විසින් මෙම කෘතිය රචනා කර ඇත.
භෞතික විද්‍යාව තුන්වන ඒකකයට අදාල තරල කොටස ප්‍ර්‍රමුඛ කොට ගෙන ද්‍රවස්ථිතිය,ද්‍රව පීඩනය,වායුගෝලිය පීඩනය,ආකිමිඩිස් මූලධර්මය සහා තවත් කොටස් ආවරණය කර ඇති අතර එම කොටස් වලට ගැටලු හා විසදුම් ද ලබා දී ඇත.
විෂය කරුණු සරල භාවයෙන් යුක්තව ඉදිරිපත් කර තිබීම මෙහි ඇති සුවිශේෂීත්වයයි.
උදාහරණ දෙමින් පැහැදිලි රූපසටහන්ද අන්තර්ගත කරමින් ඉතාමත් පැහැදිලිව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.


Economics Model Paper Pack No.01 – Grade 13 ( Sinhala Medium )
Bandaranayake College Gampaha - Chemistry (Sinhala Medium) - 2020 - 3rd Term
Sujatha Balika Vidyalaya- Physics (Sinhala Medium) - 2021 - 3rd term
Royal College Colombo - Physics (Sinhala Medium) - 2020 - 3rd term
Visakha Vidyalaya Colombo - Physics (Sinhala Medium) - 2019 - 3rd term 


