Description
අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව යටතේ ඔබ උගත් චාලක රසායනය ඒකකයට අදාල සියලුම අනු කොටස් ආවරණය වන පරිදි වර්ග කල බහුවරන කෘතිය හේමචන්ද්‍ර බස්නායක මහාතා විසින් නිර්මාණය කර ඇත.
මෙම කෘතිය අධ්‍යනය කිරීම මගින් ඔබට චාලක රසායනය පිළිබද හොද අවබෝධයක් ලබා ගත හැක.
පාඩමේ එම අනු කොටස ඔබ උගත් පසුව ප්‍රශ්න සදහා පිළිතුරු සටහන් කල හැක.
ගැටලු වලට පිළිතුරු ඇති බැවින් තනිව වුවද අධ්‍යනය කල හැක.
විෂය උගන්වන ගුරු මහත්ම මහත්මියන්ටත් ප්‍රයෝජනවත් වේ.


Economics Model Paper Pack No.01 – Grade 13 ( Sinhala Medium )
Bandaranayake College Gampaha - Chemistry (Sinhala Medium) - 2020 - 3rd Term
Sujatha Balika Vidyalaya- Physics (Sinhala Medium) - 2021 - 3rd term
Royal College Colombo - Physics (Sinhala Medium) - 2020 - 3rd term
Visakha Vidyalaya Colombo - Physics (Sinhala Medium) - 2019 - 3rd term 


