Description
විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති 2019 සිට 2024 දක්වා වූ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර පිළිතුරුද සහිතව මෙහි ඉතාමත් පැහැදිලිව අන්තර්ගත කර ඇත.
ප්‍රශ්න පත්‍ර වෙන වෙනම විභාගයේදී ලැබෙන පරිදි මුද්‍රණය කර ඇත.
ජාතික අධ්‍යාපන ආයතනය විසින් නිකුත් කල ආදර්ශ් ප්‍රශ්න පත්‍රයක් ද අඩංගු වේ.
විභාගයේදී පිළිතුරු ලිවීමට භාවිත කරන පොතක්ද මේ තුළ අන්තර්ගත වේ.
සියලු ගණනය කිරීම් ලකුණු බෙදීයාමත් සමඟ දක්වා ඇත.
මීට අමතරව ඔබට රු. 300/= ක වටිනාකමක් ඇති භෞතික විද්‍යා කෙටි සටහන් පොතක් නොමිලේ ලබා ගත හැක.





