Description
උසස් පෙළ කලා අංශය , වාණිජ අංශය , ගණිත අංශය , ජෛවීය විද්‍යා අංශය , ඉංජීනේරු තාක්ෂණවේදය අංශය සහ ජෛව පද්ධති තාක්ෂණවේදය අංශය යන සියලු විශය ධාරා වලට කාණ්ඩ විශයක් ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඔබට හදැරීමට හැකියව ඇත. R.M.L.K. ජයසිංහ මහාතා විසින් මෙම කෘතිය නිර්මාණය කර ඇත.
එමෙන්ම වෘත්තීය පුහුණු පාඨමාලා සහ උපාධි පාඨමාලා හදාරන සිසුන් සදහා ද ඉතාමත් ප්‍රයෝජනවත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික දැනුම් සම්භාරයක් සපයන කෘති පෙළක් ලෙස භාවිතා කළ හැක.
- ක්‍රමලේඛණය පයිතන් (Unit 09 – Python Program)
- සාර්ව ද්‍රව්‍ය අන්තර්ජාලය අන්තර්ජාල සබැදි ද්‍රව්‍ය (Unit 11 – Io T )
- ව්‍යාපාර තුළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (Unit 12 – ICT in Business)
- තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ නව නැඹුරු සහ අනාගත දිශානති (Unit 13 – New Trends and Future Direction of ICT )
මෙම පාඩම් කොටස් වලට අදාල ආදර්ශ බහුවරණ ප්‍රශ්නෝත්තර 700ක් අන්තර්ගතය.
2018 සිට ක්‍රියාත්මක නව විශය නිර්දේශයට අනුකූලව 13 ශ්‍රේණිය සදහා සම්පාදිතයි.


Sujatha Balika Vidyalaya- Physics (Sinhala Medium) - 2021 - 3rd term
Chemistry No. 02 - 2020 Provincial Paper Pack – Grade 13 ( Sinhala Medium )
Visakha Vidyalaya Colombo - Physics (Sinhala Medium) - 2020 - 3rd term
Rahula College Matara - Chemistry (Sinhala Medium) - 2020 - 3rd Term
Rathnavali Balika Vidyalaya- Physics (Sinhala Medium) - 2021 - 3rd term 


