Description
2013 වර්ෂයේ සිට පාසල්වල ක්‍රියාත්මක කරන ලද අ.පො.ස. උසස් පෙළ තාක්ෂණවේදය විෂය ධාරාවට අදාළ විෂයයක් වන ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයය සදහා මෙම අතිරේක පාඨ ග්‍රන්ථය සම්පාදනය කළෙමු. මෙම විෂයය සදහා නිර්දේශිත ඒකක පහක් මෙම ග්‍රන්ථයට ඇතුළත් වේ.
- සත්ත්ව නිෂ්පාදන තාක්ෂණවේදය
- පාරිසරික සංචාරක කර්මාන්තය
- ආහාර පරිරක්ෂණය
- ගුණාත්මක බීජ පැළ නිපදවීම සහ බෝග සංස්ථාපනය
- පාලිත තත්ත්ව යටතේ බෝග වගාව
මෙම විෂයය හදාරන උසස් පෙළ සිසුන් සදහා මෙන්ම ගුරු භවතුන් සහ වෙනත් උසස් විභාග සදහා සුදානම් වන අයට ද මෙම ග්‍රන්ථය මහෝපකාරී වනු ඇතැයි අපේක්ෂා කරමු.
අභ්‍යාස, පැවරුම් හා ක්‍රියාකාරකම් ඇතුළත් කර ඇත.
වර්ණ් ඡායා රූප යොදා ඇත.


Rathnavali Balika Vidyalaya Gampaha- Chemistry (Sinhala Medium) - 2019 - 3rd Term
Devi Balika College - Chemistry (Sinhala Medium) - 2019 - 3rd Term
Royal College - Physics (Sinhala Medium) - 2021 - Practice Test
Devi Balika College Colombo - Physics (Sinhala Medium) - 2019 - 3rd term 


