Description
උසස් පෙළ තාක්ෂණවේදය විෂය ධාරාවට අදාළ විෂයයක් වන ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයය සදහා මෙම අතිරේක පාඨ ග්‍රන්ථය සම්පාදනය කළෙමු.
මෙය ප්‍රධාන වශයෙන්,
- ශාක ප්‍රචාරණය
- ජලය එසවීම
- ජල සම්පාදනය
- ජලයේ ගුණාත්මකභාවය සහ ජල පවිත්‍රණය යන ප්‍රධාන මතෘකා යටතේ අනු මතෘකා බෙදා දක්වා විස්තර කොට දී ඇත.
මෙම විෂයය හදාරන උසස් පෙළ සිසුන් සදහා මෙන්ම ගුරු භවතුන් සහ වෙනත් උසස් විභාග සදහා සුදානම් වන අයට ද මෙම ග්‍රන්ථය මහෝපකාරී වනු ඇතැයි අපේක්ෂා කරමු.
205 පළමු මුද්‍රණය සිදුකර ඇත.
අභ්‍යාස, පැවරුම් හා ක්‍රියාකාරකම් ඇතුළත් කර ඇත.
වර්ණ් ඡායා රූප යොදා ඇත.


Sujatha Balika Vidyalaya- Physics (Sinhala Medium) - 2021 - 3rd term
Chemistry No. 02 - 2020 Provincial Paper Pack – Grade 13 ( Sinhala Medium )
Visakha Vidyalaya Colombo - Physics (Sinhala Medium) - 2020 - 3rd term
Rahula College Matara - Chemistry (Sinhala Medium) - 2020 - 3rd Term
Rathnavali Balika Vidyalaya- Physics (Sinhala Medium) - 2021 - 3rd term
Nalanda College - Physics (Sinhala Medium) - 2021 - 3rd term
Ananda College Colombo - Chemistry (Sinhala Medium) - 2020 - 3rd Term
Mahamaya Girls College Kandy - Physics (Sinhala Medium) - 2021 - 3rd term 


