• No products in the cart.

උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදය – 03 කොටස (අධ්‍යාපන ප්‍රකාශන)

රු290

උසස්  පෙළ තාක්ෂණවේදය විෂය ධාරාවට අදාළ විෂයයක් වන ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයය සදහා මෙම අතිරේක පාඨ ග්‍රන්ථය සම්පාදනය කළෙමු.

5 in stock

Description

උසස්  පෙළ තාක්ෂණවේදය විෂය ධාරාවට අදාළ විෂයයක් වන ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයය සදහා මෙම අතිරේක පාඨ ග්‍රන්ථය සම්පාදනය කළෙමු.

මෙය ප්‍රධාන වශයෙන්,

  • ශාක ප්‍රචාරණය
  • ජලය එසවීම
  • ජල සම්පාදනය
  • ජලයේ ගුණාත්මකභාවය සහ ජල පවිත්‍රණය යන ප්‍රධාන මතෘකා යටතේ අනු මතෘකා බෙදා දක්වා විස්තර කොට දී ඇත.

මෙම විෂයය හදාරන උසස් පෙළ සිසුන් සදහා මෙන්ම ගුරු භවතුන් සහ වෙනත් උසස් විභාග සදහා සුදානම් වන අයට ද මෙම ග්‍රන්ථය මහෝපකාරී වනු ඇතැයි අපේක්ෂා කරමු.

205 පළමු මුද්‍රණය සිදුකර ඇත.

අභ්‍යාස, පැවරුම් හා ක්‍රියාකාරකම් ඇතුළත් කර ඇත.

වර්ණ් ඡායා රූප යොදා ඇත.

Additional information

Weight 375 g
Grade

Medium

Resource Type