Description
2013 වර්ෂයේ සිට පාසල්වල ක්‍රියාත්මක කරන ලද අ.පො.ස. උසස් පෙළ තාක්ෂණවේදය විෂය ධාරාවට අදාළ විෂයයක් වන ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයය සදහා මෙම අතිරේක පාඨ ග්‍රන්ථය සම්පාදනය කළෙමු. මෙම විෂයය සදහා නිර් දේශිත ඒකක දෙකක් මෙම ග්‍රන්ථයට ඇතුළත් වේ.
- දැව සහ දැව නොවන වනජ නිෂ්පාදන
- ජෛවපද්ධති වල තිරසර සංවර්ධනය සදහා වැදගත් වන පරිසර හිතකාමී ක්‍රමෝපාය
මෙම විෂයය හදාරන උසස් පෙළ සිසුන් සදහා මෙන්ම ගුරු භවතුන් සහ වෙනත් උසස් විභාග සදහා සුදානම් වන අයට ද මෙම ග්‍රන්ථය මහෝපකාරී වනු ඇතැයි අපේක්ෂා කරමු.
2020 පළමු මුද්‍රණය සිදුකර ඇත.
අභ්‍යාස, පැවරුම් හා ක්‍රියාකාරකම් ඇතුළත් කර ඇත.
වර්ණ් ඡායා රූප යොදා ඇත.





