Description
2013 වර්ෂයේ සිට පාසල්වල ක්‍රියාත්මක කරන ලද අ.පො.ස. උසස් පෙළ තාක්ෂණවේදය විෂය ධාරාවට අදාළ විෂයයක් වන ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයය සදහා මෙම අතිරේක පාඨ ග්‍රන්ථය සම්පාදනය කළෙමු. මෙම විෂයය සදහා නිර් දේශිත ඒකක හතර මෙම ග්‍රන්ථයට ඇතුළත් වේ.
- ගොවිපොළ ව්‍යුහ
- භූමි අලංකරණය සහ මල් වගාව.
- ගොවිපොළ යාන්ත්‍රීකරණය
- ජලජ ජීව සම්පත් කර්මාන්තය
මෙම විෂයය හදාරන උසස් පෙළ සිසුන් සදහා මෙන්ම ගුරු භවතුන් සහ වෙනත් උසස් විභාග සදහා සුදානම් වන අයට ද මෙම ග්‍රන්ථය මහෝපකාරී වනු ඇතැයි අපේක්ෂා කරමු.
2015 පළමු මුද්‍රණය සිදුකර ඇත.
අභ්‍යාස, පැවරුම් හා ක්‍රියාකාරකම් ඇතුළත් කර ඇත.
වර්ණ් ඡායා රූප යොදා ඇත.





